බැක්ටීරියා හිටුමැරීම (Bacterial Wilt)
ප්‍රශ්නය 18 / 40
Plant Wilting
18. සොලනේසියේ සහ කුකර්බිටේසියේ කුලවල බෝග වලට බහුලව වැළඳෙන, කඳ කැපූ විට ඇලෙනසුලු දියරයක් සහිත වීම සහ ජල බඳුනකට දැමූ විට කිරි වැනි දියරයක් වෑස්සීම ප්‍රධාන ලක්ෂණය වන 'බැක්ටීරියා හිටුමැරීම' (Bacterial wilt) රෝගය ඇති කරන රෝග කාරක ජීවියා කුමක්ද?