පළිබෝධ කළමනාකරණය
ප්‍රශ්නය 2 / 40
Agriculture Pests
2. මිනිසාට හෝ වගා කරන බෝගවලට හානි කරන ජීවීන් 'පළිබෝධ' (Pests) ලෙස හැඳින්වේ. අධ්‍යයනයේ පහසුව පිණිස බෝග වගාවේ පළිබෝධ ප්‍රධාන ආකාර 3 කට වර්ග කර ඇත. පහත දැක්වෙන ඒවායින් එම ප්‍රධාන වර්ගීකරණයට අයත් නොවන කාණ්ඩය කුමක්ද?