රසායනික කෘමි පාලනය
ප්‍රශ්නය 28 / 40
Applying chemical pesticides on crops
28. කෘමිනාශක ඒවායේ ක්‍රියාකාරිත්වය අනුව ප්‍රධාන ආකාර 3 කට වර්ග කෙරේ. ඉන් "විෂ ද්‍රව්‍ය ශාකවලට අවශෝෂණය වී ශාකය පුරා ගමන් කරන අතර, එම ශාක කොටස් අනුභව කරන කෘමියා මිය යාමට සලස්වන" කෘමිනාශක වර්ගය කුමක්ද?