🌱 කහවන්දල කෘෂි ඒකකය
කහවන්දල විද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපෘතිය
මුල් පිටුව
මිලදී ගන්න
වගා දැනුම
පාඩම් සටහන්
අපි ගැන
රසායනික වල් නාශක භාවිතය
ප්රශ්නය 7 / 40
7. භූගත කොටස් (උදා: අල, රෛසෝම) සහිත ඇටවරා, කලාඳුරු, ගහල වැනි වල් පැළෑටි සාර්ථකව පාලනය කිරීම සඳහා වඩාත් සුදුසු වන්නේ පහත සඳහන් කවර වර්ගයේ වල් නාශකයක්ද?
A. ස්පර්ශ වල් නාශක (Contact Weedicides)
B. පූර්ව නිර්ගමන වල් නාශක (Pre-emergent Weedicides)
C. සංස්ථානික හෙවත් පරිසර්පන වල් නාශක (Systemic Weedicides)
D. තෝරා නසන වල් නාශක (Selective Weedicides)
නිවැරදියි!
භූගත කොටස් සහිත වල් පැළෑටි පාලනයට යෙදිය යුත්තේ
සංස්ථානික (පරිසර්පන) වල් නාශක
වේ. මෙම වල් නාශකය ස්පර්ශ වූ ස්ථානය තුළින් වල් පැළෑටිය තුළට ඇතුළු වී එහි මුළු ශාකයම (භූගත කොටස් ද ඇතුළුව) විනාශ කර දමයි.
ඊළඟ ප්රශ්නය