රෝග කාරක ජීවීන් (Pathogens)
ප්‍රශ්නය 9 / 40
Insects on plant acting as vectors
9. රෝග කාරක ජීවීන් (ව්‍යාධි ජනකයන්) ශාකයක් තුළට ඇතුළු වන ආකාරය පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය කුමක්ද?