🌱 KahawandalaAgri.lk | e-Learning
ප්‍රශ්නය 1 / 10
පාඩම: පස (Soil)
ශාක වලට අවශෝෂණය කරගත හැකි පාංශු ජල වර්ගය කුමක්ද?
A. ගුරුත්වාකර්ෂණ ජලය (Gravitational water)
B. කේශාකර්ෂණ ජලය (Capillary water)
C. ජලාකර්ෂක ජලය (Hygroscopic water)
D. රසායනික ජලය (Chemical water)
Next Question ➔