🌱 KahawandalaAgri.lk | e-Learning
ප්‍රශ්නය 11 / 15
පාඩම: පස (Soil)
බෑවුම් සහිත ඉඩම් වල පස මතුපිටින් ගලායන ජලයේ වේගය අඩු කිරීම සඳහා යොදා ගත හැකි වඩාත්ම සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රමය කුමක්ද?
A. ශුන්‍ය බිම් සැකසීම (Zero tillage)
B. සුළං බාධක යෙදීම (Windbreaks)
C. සමෝච්ච රේඛා අනුව සී සෑම (Contour plowing)
D. පසට වසුන් යෙදීම (Mulching)
Next Question ➔