🌱 KahawandalaAgri.lk | e-Learning
ප්‍රශ්නය 15
පාඩම: පස (Soil)
පසක ඇතිවන අධික ආම්ලිකතාව (Soil acidity) උදාසීන කර ගැනීම සඳහා යෙදිය හැකි වඩාත්ම සුදුසු ද්‍රව්‍යය කුමක්ද?
A. ගෙන්දගම් (Sulfur)
B. ජිප්සම් (Gypsum)
C. ඩොලමයිට් / කෘෂිකාර්මික හුණු (Dolomite)
D. යූරියා (Urea)
Next Question ➔