🌱 KahawandalaAgri.lk | e-Learning
ප්රශ්නය 18 / 20
පාඩම: පස (Soil)
පාෂාණ භෞතික ජීර්ණයට (Physical weathering) බලපාන සාධකයක්
නොවන්නේ
පහත සඳහන් ඒවායින් කුමක්ද?
A. උෂ්ණත්වය වෙනස් වීම (Temperature changes)
B. ශාක මුල් මගින් ඇති කරන පීඩනය (Plant roots)
C. ජලයේ දියවූ කාබන් ඩයොක්සයිඩ් මගින් පාෂාණ ජීර්ණය (Dissolution by Carbonic acid)
D. ග්ලැසියර ගමන් කිරීම (Glacier movement)
Next Question ➔