🌱 KahawandalaAgri.lk | e-Learning
ප්‍රශ්නය 25
පාඩම: පස (Soil)
පසෙහි ඇති කාබනික ද්‍රව්‍ය වියෝජනය වීමේ අවසාන ප්‍රතිඵලය ලෙස සෑදෙන සහ පසේ කලිල ගුණාංග (colloidal properties) වැඩි දියුණු කිරීමට උපකාරී වන ද්‍රව්‍යය කුමක්ද?
A. මූලික ඛනිජ (Primary minerals)
B. හියුමස් (Humus)
C. රොන්මඩ (Silt)
D. කැල්සියම් කාබනේට් (Calcium carbonate)
ඊළඟ ප්‍රශ්නය ➔