🌱 KahawandalaAgri.lk | e-Learning
ප්‍රශ්නය 29
පාඩම: පස (Soil)
පස මිශ්‍ර කිරීම මගින් පසට හිතකර දායකත්වයක් සපයන ප්‍රධාන පාංශු සත්ත්වයෙකු (මහා ජීවියෙකු) වන්නේ පහත සඳහන් කවරක්ද?
A. බැක්ටීරියා (Bacteria)
B. දිලීර (Fungi)
C. ගැඩවිල් පණුවන් (Earthworms)
D. නෙමටෝඩාවන් (Nematodes)
ඊළඟ ප්‍රශ්නය ➔