🌱 KahawandalaAgri.lk | e-Learning
ප්‍රශ්නය 32
පාඩම: පස (Soil)
මැටි අධික පසක ජලය හොඳින් රැඳෙන බැවින්, එවැනි පසක වගා කිරීමට වඩාත් සුදුසු බෝග මොනවාද?
A. අල බෝග සහ රටකජු
B. කන්කුන් සහ කොහිල
C. තේ සහ රබර්
D. කැරට් සහ බීට්
ඊළඟ ප්‍රශ්නය ➔