🌱 KahawandalaAgri.lk | e-Learning
ප්රශ්නය 37
පාඩම: පස (Soil)
පසක් තද වීම (Soil compaction) නිසා වගාවකට ඇතිවිය හැකි අහිතකර බලපෑමක් ලෙස පහත සඳහන් කවරක් දැක්විය හැකිද?
A. කාබනික ද්‍රව්‍ය දිරාපත්වීම වේගවත් වී ශාක පෝෂක නිදහස් වීම වැඩි වීම
B. පස තුළට ජලය අවශෝෂණය වීම සහ ජලවහනය දුර්වල වීම
C. පාංශු අවකාශ වැඩි වී ශාක මුල්වල සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ ශ්වසනය පහසු වීම
D. බිම් සැකසීමේ කටයුතු වඩාත් පහසු සහ කාර්යක්ෂම වීම
ඊළඟ ප්රශ්නය ➔