🌱 KahawandalaAgri.lk | e-Learning
ප්‍රශ්නය 4 / 10
පාඩම: පස (Soil)
පාංශු පැතිකඩක (Soil profile) A කලාපයේ සිට පහළට සේදී යන ද්‍රව්‍ය තැන්පත් වන 'යටි පස' (Subsoil) ලෙස හැඳින්වෙන කලාපය කුමක්ද?
A. O කලාපය (O Horizon)
B. A කලාපය (A Horizon)
C. B කලාපය (B Horizon)
D. R කලාපය (R Horizon - Parent rock)
Next Question ➔