🌱 KahawandalaAgri.lk | e-Learning
ප්රශ්නය 40 / 40
පාඩම: පස (Soil)
කෘෂිකර්මාන්තයේදී බෝග වගා කරන ප්‍රධාන මාධ්‍යය ලෙස, පස මගින් ඉටු කරන සුවිශේෂී කාර්යයන් අතරට
අයත් නොවන
කාර්යය පහත සඳහන් ඒවායින් කුමක්ද?
A. ශාකවල මූල පද්ධතිය දරා සිටීමට උපස්තරයක් ලෙස ක්‍රියා කිරීම
B. වර්ෂා ජලය අවශෝෂණය කර තබාගෙන ඒවා ශාක වෙත ලබා දීම
C. ප්‍රභාසංශ්ලේෂණය සඳහා ශාක වලට අවශ්‍ය කරන කාබන් (C) පෝෂකය සැපයීම
D. බීජ ගබඩාවක් ලෙස ක්‍රියා කරමින් ශාක පරපුරේ පැවැත්ම තහවුරු කිරීම
ප්‍රශ්නාවලිය අවසන් කරන්න ➔