ප්‍රශ්නය 7 / 10 පාඩම: පස (Soil)

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පස් බොහෝවිට 'ආම්ලික' (Acidic) වීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතුව කුමක්ද?