🌱 KahawandalaAgri.lk | e-Learning
ප්‍රශ්නය 9 / 10
පාඩම: පස (Soil)
මහා අවකාශවල ඇති ජලය ගුරුත්වාකර්ෂණ බලය යටතේ පහළට ගලා ගිය පසු, පසේ කේශාකර්ෂණ සහ ජලාකර්ෂක ජලය උපරිම ධාරිතාවයෙන් පවතින අවස්ථාව කෙසේ හැඳින්වේද?
A. සන්තෘප්ත මට්ටම (Saturated level)
B. ක්ෂේත්ර ධාරිතාව (Field Capacity)
C. තාවකාලික මැලවීම (Temporary wilting)
D. ස්ථිර මැලවීමේ අංකය (Permanent wilting point)
Next Question ➔