
Follow Grade 09 PTS Agri Part
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණු වන්නේ,
මෙම ව්‍යාපෘතිය 6 සිට 11 ශ්‍රේණි දක්වා සිසුන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතිය විදුහල්පති, උප විදුහල්පති, කෘෂි ගුරුතුමාන්, IT ගුරුතුමාන්, PTS ගුරුතුමාන්, සිසුන්, දෙමාපියන් සහ පාසල් සංවර්ධන කමිටුව එක්ව කළමනාකරණය කරයි.
සිසුන් වගා කිරීම, අලෙවිය, වෙබ් අඩවිය පවත්වාගෙන යාම වැනි කාර්යයන්හි සෘජුව සම්බන්ධ වේ.
| විස්තර | මුදල (රු) |
|---|---|
| පැළ තවාන් | 2000 |
| Sprinkler පද්ධතිය | 2000 |
| කොම්පෝස්ට් | 1000 |
| පැළ ඇසුරුම් | 1000 |
| වෙළඳසැල | 2000 |
| වෙබ් අඩවිය | 10000 |
| මුළු | 18000 |
මෙම ව්‍යාපෘතිය පාසලේ ආර්ථික වර්ධනයට පමණක් නොව, සිසුන්ට ව්‍යාපාරික සහ කෘෂි දැනුම ලබා දෙන අගනා අවස්ථාවක් වේ.