දියමලන් කෑම (Damping off)
ප්‍රශ්නය 16 / 40
Nursery Seedlings
16. ප්‍රරෝහණය වන බීජවලට සහ තවාන් පැළවලට බහුලව වැළඳෙන 'දියමලන් කෑම' (Damping off) නම් දිලීර රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයක් වන්නේ පහත දැක්වෙන කවරක්ද?