🌱 කහවන්දල කෘෂි ඒකකය
කහවන්දල විද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපෘතිය
මුල් පිටුව
මිලදී ගන්න
වගා දැනුම
පාඩම් සටහන්
අපි ගැන
ඇන්ත්රැක්නෝස් (Anthracnose) රෝගය
ප්රශ්නය 17 / 40
17. අඹ, කෙසෙල්, පැපොල් වැනි පලතුරු වල මෙන්ම එළවළු බෝග රැසක පත්‍ර හා මේරූ ඵල මත ජලය උරාගත් පෙනුමැති කළු දුඹුරු පැහැති රවුම් පුල්ලි ඇති කරන, 'කොලෙටොට්රිකම්' (Colletotrichum) දිලීරය මගින් බෝවන රෝගය කුමක්ද?
A. දියමලන් කෑම (Damping off)
B. ඇන්ත්රැක්නෝස් (Anthracnose)
C. වටපණු රෝගය (Nematode disease)
D. ෆයිටොප්ලාස්මා රෝගය (Phytoplasma disease)
නිවැරදියි!
කොලෙටොට්රිකම් (Colletotrichum) දිලීර විශේෂ මගින් ඇතිකරන
ඇන්ත්රැක්නෝස් (Anthracnose)
රෝගයේදී පත්‍ර හා මේරූ ඵල මත ජලය උරාගත් පෙනුමැති රවුම් පුල්ලි ඇතිවී පසුව කළු දුඹුරු පැහැයට හැරේ. පුල්ලි පරණ වන විට ලපයේ මැද රෝස පැහැති දිලීර බීජාණු ද ඇතිවිය හැක.
ඊළඟ ප්රශ්නය