වල් පැළෑටි පාලනය
ප්‍රශ්නය 6 / 40
Weed Management
6. වගා භූමියක වල් පැළ පාලනයේදී අනුගමනය කළ යුතු ප්‍රධාන උපාය මාර්ග දෙකක් ඇත. ඉන් "වගා භූමියට අලුතින් වල් පැළෑටි ඇතුළු වීම වළක්වාලීම" සඳහා අනුගමනය කළ හැකි නිවැරදි ක්‍රියාමාර්ගය කුමක්ද?