ප්‍රශ්නය 13 / 15 පාඩම: පස (Soil)

හුණුගල් සහ ඩොලමයිට් අධික උෂ්ණත්වයට සහ පීඩනයට ලක්වී විපරීත වීමෙන් (Metamorphism) සෑදෙන පාෂාණය කුමක්ද?