🌱 KahawandalaAgri.lk | e-Learning
ප්රශ්නය 14 / 15
පාඩම: පස (Soil)
පාංශු ජීවීන්ගෙන් පසට සිදුවන අහිතකර බලපෑමක් ලෙස දැක්විය හැක්කේ කුමක්ද?
A. කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම
B. නයිට්රීහරණය (Denitrification) මගින් නයිට්රජන් පසෙන් ඉවත් කිරීම
C. පස මිශ්‍ර කිරීම සහ වාතාශ්‍රය වැඩි දියුණු කිරීම
D. පසට නයිට්රජන් තිර කිරීම
Next Question ➔