🌱 KahawandalaAgri.lk | e-Learning
ප්‍රශ්නය 21 / 25
පාඩම: පස (Soil)
පසක pH අගය ක්ෂේත්‍රයේදී හෝ විද්‍යාගාරයේදී මැන ගැනීම සඳහා බහුලවම භාවිතා කරන ප්‍රධාන ක්‍රම දෙක (2) කුමක්ද?
A. ලිට්මස් කඩදාසි සහ දර්ශක (Litmus paper & indicators)
B. pH කඩදාසි සහ pH මීටරය (pH paper & pH meter)
C. හයිඩ්රෝමීටරය සහ තෙතමන මානය (Hydrometer & moisture meter)
D. මන්සල් වර්ණ සටහන සහ අන්වීක්ෂය (Munsell color chart & microscope)
ඊළඟ ප්‍රශ්නය ➔