🌱 KahawandalaAgri.lk | e-Learning
ප්‍රශ්නය 22 / 25
පාඩම: පස (Soil)
ක්ෂුද්‍ර අවකාශ තුළ රඳා පවතින සහ ශාක වලට අවශෝෂණය කරගත හැකි පාංශු ජල ප්‍රභේදය කුමක්ද?
A. ගුරුත්වාකර්ෂණ ජලය (Gravitational water)
B. ජලාකර්ෂක ජලය (Hygroscopic water)
C. කේශාකර්ෂණ ජලය (Capillary water)
D. රසායනිකව බැඳුණු ජලය (Chemically bound water)
ඊළඟ ප්‍රශ්නය ➔