🌱 KahawandalaAgri.lk | e-Learning
ප්‍රශ්නය 23 / 40
පාඩම: පස (Soil)
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ (උදා: අනුරාධපුරය, පොළොන්නරුව ප්‍රදේශවල) බහුලවම ව්‍යාප්ත වී ඇති, කෘෂිකාර්මිකව ඉතා වැදගත් වන ප්‍රධාන පාංශු කාණ්ඩය කුමක්ද?
A. රතු කහ පොඩ්සොලික් පස (Red yellow podzolic soil)
B. රතු දුඹුරු පස (Reddish brown earth)
C. දියළු පස (Alluvial soil)
D. බොරළු පස (Gravelly soil)
ඊළඟ ප්‍රශ්නය ➔