ප්‍රශ්නය 24 / 25 පාඩම: පස (Soil)

පාෂාණ ජීරණය වීමෙන් සෑදෙන පාංශු මාතෘ ද්‍රව්‍ය, තවදුරටත් වෙනස්වීම් වලට භාජනය වී පස බවට පත්වීමේ ක්‍රියාවලිය හැඳින්වෙන්නේ කෙසේද?