🌱 KahawandalaAgri.lk | e-Learning
ප්‍රශ්නය 28
පාඩම: පස (Soil)
ජලය හිඟ වීමෙන් මැලවී ගිය ශාකයකට නැවත ජලය සැපයූවද, එය යථා තත්ත්වයට පත් කළ නොහැකි ලෙස මැලවී යන අවස්ථාවේදී පසේ අඩංගු ජල ප්‍රතිශතය හඳුන්වන්නේ කුමන නමකින්ද?
A. ක්ෂේත්ර ධාරිතාව (Field capacity)
B. සංතෘප්ත මට්ටම (Saturated level)
C. ස්ථිර මැලවීමේ අංකය (Permanent wilting point)
D. කේශාකර්ෂණ ධාරිතාව (Capillary capacity)
ඊළඟ ප්‍රශ්නය ➔