ප්‍රශ්නය 3 / 10 පාඩම: පස (Soil)

බෝග වගාව සඳහා සුදුසු ප්‍රශස්ත පසක අඩංගු විය යුතු පාංශු ඛනිජ (Minerals) සහ කාබනික ද්‍රව්‍ය (Organic matter) ප්‍රතිශත පිළිවෙළින් කොපමණද?