ප්‍රශ්නය 31 පාඩම: පස (Soil)

ග්‍රැනයිට් පාෂාණය විපරිත වීමෙන් සෑදෙන සහ ශ්‍රී ලංකාවේ බහුලවම දැකිය හැකි විපරිත පාෂාණය (Metamorphic rock) කුමක්ද?