ප්‍රශ්නය 36 පාඩම: පස (Soil)

පසේ අඩංගු කලිල (colloids) අතුරින්, සම්පූර්ණයෙන්ම සෘණ ආරෝපිත (negatively charged) වන සහ මැටි කලිල වලට වඩා අධික සෘණ ආරෝපණ ප්‍රමාණයක් දරන කලිල වර්ගය කුමක්ද?