මෙහිදී ව්‍යාපෘතිය යටතේ සිදුකරනු ලබන සුවිශේෂ ක්‍රියාකාරකම්, උත්සව, වැඩමුළු සහ විශේෂ වැඩසටහන් ඇතුළත් වේ.
ශ්‍රමදානයක් ලෙස පාසල් පරිශ්‍රය නර්මාණය කිරීම.
ප්‍රදේශය තිරසාර පරිසරයකට පත් කිරීම සඳහා පැළ රෝපණය.
ව්‍යාපෘතියේ ප්‍රගතිය, ගම්වාසීන්ගේ අදහස් සහ ගැටළු සාකච්ඡා කිරීම.
ළමුන් වෙනුවෙන් සතුටුදායක ක්‍රියාකාරකම් සහ තෑගි බෙදාදීම.
සෞඛ්‍ය මාර්ගෝපදේශ, පරීක්ෂණ සහ දැනුවත් කිරීම.
ගම්වාසීන් සඳහා විවිධ පුහුණු වැඩමුළු හා දැනුවත් කිරීම.